Sri Lanka එකට හදාපු Sinhala-first Smart AI Chatbot එකක්. Technology දැන් සිංහලෙන්.
D-KODI කියන්නේ ඔයාගේ භාෂාව තේරුම් ගන්න, සිංහලෙන් සහ Singlish වලින් උදව් කරන Smart AI යාළුවෙක්. පාඩම් වැඩ වලට, Business වැඩ වලට හෝ නිකන් කතා කරන්න, D-KODI ඕන වෙලාවක ලෑස්තියි.
English බැරි වුනාට කමක් නෑ. D-KODI සිංහල සහ Singlish (Type karana widihata) හොඳින් තේරුම් ගනී.
Assignment එකක් ලියාගන්න, අලුත් දෙයක් ඉගෙනගන්න ඕන නම් D-KODI ගෙන් අහන්න.
Email එකක් ලියාගන්න, Coding ප්‍රශ්නයක් විසඳගන්න Business Idea එකක් ගන්න උදව් වෙයි.
ප්‍රශ්නයක් අහපු ගමන් පිළිතුරු. රස්තියාදු වෙන්න ඕන නෑ.
ලෝකේ තාක්ෂණය කොච්චර දියුණු වුනත්, අපේ භාෂාවෙන් තාක්ෂණය පාවිච්චි කරන්න තියෙන අවස්ථා අඩුයි. D-KODI හදලා තියෙන්නේ ඒ අඩුව පුරවන්න. භාෂාව බාධාවක් කරගන්න එපා.